"මහ රහතුන් වැඩි මඟ ඔස්සේ"

සදහම් පොත්

මුල් පිටුව > ඇණවුම්

පොත් ලබා ගත හැකි ආකාරයන් :

01) හෝමාගම අප ආයතනයට පැමිණ ලබා ගත හැක - හෝමාගම, හතරමං හංදියේ සිට කටුවාන පාරේ 5.5km පැමිණෙන විට (මාගම්මන හංදිය, දියගම හංදිය පසු කරන්න) දකුණු පැත්තේ හමුවන විජේවර්ධන මහ විද්‍යාලය පසුකරන විට වමෙහි කම්මල පාරෙහි 50meter ඉදිරියට එන විට වමෙහි අප ආයතනය ඇත. (කිරිවත්තුඩුව, අඹගස්හංදිය, කම්මල පාර) (Smart Print Solutions ලෙස නාම පුවරු ඇත.)

02) හෝමාගම New Senadheera Book Shop වෙත ගෙන්වා ගත හැක

03) Vajira House Builders (Pvt) Ltd වෙත ගෙන්වා ගත හැක - කොළඹ, කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමෙහි සිට Duplication Road(R A De Mel Mawatha) හි කිලෝමීටර් භාගයක් දුරින් වමෙහි Deal Place A පාරෙහි

04) ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඉදිරිපිට තුන්මන් හන්දියෙහි තලපත්පිටිය පාර පටන් ගන්නා ස්ථානයෙහිම තිබෙන පින්සිතු වෙළඳ සැල වෙත ගෙන්වා ගත හැක

05) ඔබට ආසන්නතම තැපැල් කාර්යාලය වෙත (L.V.P. ක්‍රමය මඟින්) ද ගෙන්වා ගත හැක. (පොත් වල මුදලට අමතරව තැපල් ගාස්තු පාර්සලයෙහි බර ප්‍රමාණය අනුව අයවේ. තැපැල් ගාස්තු e-mail පණිවුඩයක් මඟින් දැනුම් දේ. සෙනසුරාදා දිනයකදී පාර්සල් තැපැල් කරන බැවින් ඔබ ඇණවුම ලබා දුන් දිනයට ආසන්නතම ඉදිරි සෙනසුරාදා දිනයෙහි ඔබේ පාර්සලය තැපැල් කරනු ලැබේ.)

06) ඔබට ආසන්නතම දුම්රිය ස්ථානය වෙත ද ගෙන්වා ගත හැක. (පොත් වල මුදලට අමතරව දුම්රිය ගාස්තු පාර්සලයෙහි බර 25kg වන තෙක් Rs.300ක මුදලක් ද වැඩිවන සෑම 25kg ම Rs.300ක මුදලක් ද අයවේ. පාර්සල් කිහිපයක් එකතු උන පසු දුම්රිය ස්ථානයට පාර්සල් බාර දෙන බැවින් මේ සඳහා සති එකාහමාරක් පමණ කාලයක් ගත වේ.)

07) Courier සේවාවක් මඟින්, මුදල් බැංකුගත කළ පසු නිවසටම ගෙන්වා ගත හැක. මේ සඳහා කාර්යාල දින දෙකක් හෝ දින හතරක් අතර කාලයක් ගත වේ. (පාර්සලයෙහි පළමු 1kg සඳහා රු. 400/- ක මුදලක් සහ වැඩි වන සෑම 1kg සඳහාම රු. 80/- බැගින් එකතු වේ.)

08) Courier (Cash On Delivery - COD) සේවාවක් මඟින් මුදල් ගෙවා ලබාගත හැකි අයුරින් නිවසටම ගෙන්වා ගත හැක. මේ සඳහා කාර්යාල දින තුනක් හෝ දින හතක් පමණ කාලයක් ගත වේ. (පාර්සලයෙහි පළමු 1kg සඳහා රු. 400/- ක මුදලක් සහ වැඩි වන සෑම 1kg සඳහාම රු. 80/- බැගින් එකතු වේ.)

ඇණවුම් කිරීමට අවශ්‍ය පොත් ප්‍රමාණයන් මුල් පිටුවෙහි සඳහන් කරන්න.

HOME